Wednesday, February 15, 2023

सिंहली भाषा में मेरी रचना - अमर प्रेम

मेरी ख़ुशी की आज कोई सीमा नहीं है। मैं बहुत बार कह चुका हूँ कि मैं बहुत भाग्यशाली हूँ। 


उसका आज एक और प्रमाण। मेरी रचना - अमर प्रेम - को अनुषा सल्वतुर ने सिंहली में अनुवाद किया है ताकि वे फ़ेसबुक द्वारा इस रचना को और लोगों तक पहुँचा सके। अनुषा जी श्री लंका में केलानिया विश्वविद्यालय की हिंदी की वरिष्ठ प्रवक्ता है। 


අමරණීය ප්‍රේමය

  • රාහුල් උපාධ්‍යාය 


ඔබ හමුවීමට 

පැමිණෙන හැමවිටම

සිතමි....මම

නුඹ හමු නොවුණානම් 

අගෙයි කියා.....

ඔබව 

හමුවුණ හැමවිටම

සිතමි.....මම

නුඹ,

කිසිදා වෙන් නොවේ නම් මගෙන්

අගෙයි කියා


මේ තරම් දිනක්..

වික්ෂිප්ත විය....

කනස්සල්ලෙන් පසුවිය ...

මම

කිම්ද, 

ඔබ මා පිළිගන්නේද නැත

ඔබ මා ප්‍රතික්ෂේප කළේද නැත


වැටහෙයි මට දැන්

සැබෑ ප්‍රේමය කිමක්දැයි.....

රැඳී තිබේ නම් සදා

ඕනෑකම

සිතෙහි....

සැබෑ ප්‍රේමය එයම වනු ඇත.


හමුවෙන්න නුඹ මා හා

නමුත්...

කිසි දිනෙක 

නුඹ...

මගේම නොවන්න


පසක් විය මට දැන්

අයිතිය....නොමැත්තේ 

යම් තැනකද,

එතැන....

'සැබෑ ආදරය' පවතිනු ඇත


නුඹ....

මා හා හමුවන්න

නමුත්,

සබඳකමක්, අයිතියක් 

කිසි විටෙක නොපතන්න


සත්‍යය නම් මෙයයි...

මිලනය....

පෙම්වතුන්ගේ

සනිටුහන් කරයි 

සැමවිටම 

ප්‍රේමයේ..... 

අවසානය


නුඹේ පිළිගැනීමම

නැති කරයි ' ඕනෑකම'

නුඹේ 'ප්‍රතික්ෂේප කිරීම'

ඇති කරයි වෛරය

ඇවිලී ඇති 'ගින්න'

එලෙසම රැක ගන්න

නිවා දමා 

කිසි විටෙක

එය....

අළු බවට පත් නොකරන්න


මම....

රහසිගතව, 

සියල්ලෝ ඉදිරියේ

නුඹව හමුවෙමින් ඉන්නම්

නුඹ දෙසම බලමින් ඉන්නම්

නුඹ කෙරෙහි ඇල්මෙන් පසුවෙන්නම්


නමුත්....

'නුඹ හරිම ලස්සනයි'

'නුඹ මගේ හදවතේ සිටියි'

' මම නුඹට ආදරෙයි'

නොකියමි මම කිසි දිනෙක

මේ කිසිත්....නුඹට


මක් නිසාද,

අපට පැවසිය නොහැකි වූ දෙය

හදවතෙහි, මුවගෙහි

සදහටම රැඳෙනු ඇත.....


පැවසුවහොත් දිනක...

අමතක වනු ඇත

යම් දිනක

මා නුඹට එය පැවසූ වග...


නොපැවසුවහොත්......

මතකයෙහි පවතිනු ඇත සැමදා....

මා කිසි විටෙක එය....

නුඹට නොපැවසූ වග....


यह रही मेरी मूल रचना:


अमर प्रेम


जब-जब तुमसे मिलने आता हूँ

तो सोचता हूँ

तुम न मिलो तो ही अच्छा है

जब-जब तुमसे मिलता हूँ

तो सोचता हूँ

तुम जुदा न हो तो ही अच्छा है


मैं इतने दिनों तक

हैरान था

परेशान था

कि तुमने मुझे स्वीकारा नहीं

तो क्यूँ ठुकराया भी नहीं?


अब समझ में आया कि

असली प्यार तो वही है

जिसमें चाहत अभी बाकी है


तुम मुझसे मिलती रहना

मगर मेरी हरगिज़ न बनना


अब समझ में आया कि

असली प्यार तो वही है

जो वर्जित है


तुम मुझसे मिलती रहना

मगर वैध रिश्ता हरगिज़ न बनाना


सच तो यही है कि

प्रेमी-प्रेमिका के मिलाप के साथ ही

अक्सर प्रेम कहानी खत्म हो जाती है


तुम स्वीकारती

तो चाहत खत्म हो जाती

तुम ठुकराती

तो नफ़रत हो जाती

ये आग जो लगी हुई है

इसे बनाए रखना

शांत कर के

इसे राख हरगिज़ न होने देना


मैं चोरी-छुपे

सब के सामने

तुमसे मिलता रहूँगा

तुम्हें निहारता रहूँगा

तुम्हें चाहता रहूँगा


पर कभी नहीं कहूँगा

कि तुम बहुत सुंदर हो

कि तुम मेरे दिल में बसी हो

कि मुझे तुमसे प्यार है


क्यूँकि जो बात हम कह नहीं पाते

वो दिल, दिमाग और ज़ुबान पर

हमेशा रहती है


अगर कह दिया तो

भूल जाऊँगा कि कभी

मैंने तुमसे ये कहा था


न कहूँ तो

हमेशा याद रहेगा कि कभी

मैंने तुमसे ये कहा नहीं


राहुल उपाध्याय । 15 जनवरी 2008 । दिल्ली 

No comments: